Tuesday, July 26, 2011

පරිගණකය වයිරස් වලින් බෙරාගැනීම | USB Disk Security |


වයිරස් එකක් වත් අපු නැති computer එකක් හොයාගන්න නම් එක්කෝ එකදවසක්වත් ඔන් කරපු නැති එකක් වෙන්න ඕන නැත්නම් pen drive එකක් plug කරපු නැති ඒකක් වෙන්නඕන
එතින් වයිරස් එන්න ප්‍රදානම හේතුව තමයි usb port එකට plug කරන pen drive,phone වැනි ගැජට් නේ මගේ computer එකටනම් එස්සර කාගෙ හරි pen drive එකක් plug කරපු ගමන් වෙනදෙ දන්නවනේ. virus guard එකක් දන්හිටියනම් හොදයි කියල හිතෙනවා එතකොට computer ඉට වැඩිය slow වෙනවා
එතින් මේකට පිලියමක් හොයනකොට තමයි මට මේ software එක හම්බුනේ මේ තමයි USB Disk Security මේමගින් වෙන්නේ pen drive එකක් plug කරපු ගමන් pen එකේ තියන virus එක auto remove වෙනවා ඉතින් මේක ලොකු දෙයක්නේ
යට තියන download link එකෙන් download කරගෙන USB Disk Security එක Install කරලා ඉට පස්සේ crack කරන එක තමයි කරන්න තියෙන්නේ

Download

ඔයා මේක බලල නිකම්ම යන්න එපා. අඩුම තරමෙ Comment එකක්වත් දාල යන්න

1 comments:

රාජ් said...

ඕං කියෙව්වා. අනේ මංදා, මට නං වෛරස් නැති කොම්පියුටර් එකක් පරිප්පු නැති හෝටලේ වගේ..:D
ප.ලි. වර්ඩ් වෙරිපිකේෂන් අයිං කරන්න බෑ?

Post a Comment

 
Design by Dilusha Ashan