අපි games,movies,software වගේ ගන්න ඕන උනාම කරන්නේ එතින් site එකකින් download කරන එකනේ. එත් මෙ වැඩේ හරියට හරියන්නේ නැති වෙන්නත් පුලුවන් ඒ නිසාම මේවන විට ටොරන්ට් මගින් Download කිරීම බොහෝ අය දන්නා ප්‍රචලිත ක්‍රමයක් වෙලා තියෙන්නේ Torrent මගින් Download කිරීමය
ඒත් ටොරන්ට් වලින් download කරන්න UTORRENT,BITTORRENT,VUZE වැනි software යොදාගන්න වෙනවා නමුත් මෙමගින් Download කිරීමේදී Upload වීමක්ද සිදුවේ. මෙවිට අපේ Download speed එක බොහෝ ලෙස අඩු වේ. එමගින් Download වීමට ගත වන කාලයද වැඩිය
මෙයට පිලියමක් ලෙස Torrent Direct Download කිරීම සිදු කල හැකිය.
මේ විට Internet Download Manager වැනි Download Accelerator ද බාවිත කිරීම සිදුකල හැකිය.
පියවර 1 >>> www.torrific.com වල sign up විම
පියවර 2 >>> www.torrentz.eu ටොරන්ට් සෙවූම් යන්ත්‍රය අවශ්‍ය දෙය සොයා ගැනිම
පියවර 3 >>> seeds හා peers වැඩිපුර තියන Download කිරීමට සුදුසු ටොරන්ට් එක තේරීම
පියවර 4 >>>මෙහිදී ලැබෙන්නේ Torrent file එක තිබෙන අඩවින්ය එම අඩවි වලින් සුදුසු අඩවියක් වෙත
( kickass torrents වැනි )යාම
පියවර 5 >>> Download Torrents මත Right Click කර Open link in new tab මත click කිරීම
පියවර 6 >>> නව ටැබයේ ඇති Address එක copy කිරීම
පියවර 7 >>> torrific හි එම Address එක paste කර Get මත ක්ලික් කිරීම
පියවර 8>>> initiate bittorrent transmission මත කිලික් කිරිම
මගින් torrent file එක torrific හි Download කිරීම සිදුවේ
0 comments:
Post a Comment