Monday, February 27, 2012

ටින්ටින් ගේ වීර වික්‍රම |The Adventures of Tintin|


හුග කාලයකට පස්සේ තමයි බ්ලොග් එක ‌‌‍‌පැත්තේ එන්න උනේ අද  මං ලියනව සුපරි  චිත්‍රපටියක්  එකක් ගැන එටිං ටින්ටින් ගැන නොදන්නා කෙනෙක් නැහැනේ කවූරැත් වගේ ටින්ටින් carton එක බලලා තියනවනේ . මෙම චිත්‍රපටිය ගැන කියනවනම් 2011 වසරේදී   Steven Spielberg විසින්   අධ්‍යක්ෂනය කරන ලද මෙම  චිත්‍රපටිය ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටියක්  . පුවත් වාර්තාකරුවෙකු වන ටින්ටින් විසින් කඟවේනා නැමැති නෞකාව හි ආකෘතියක් මිලදී ගැනීම සමග මෙම චිත්‍රපටියහි  කථාව අරම්බ වන අතර ටින්ටින් විසින් මෙම කඟවේනා නෞකාව හි හැඩොක් පරම්පරාවේ අය විතරක් දන්න අභිරහසක් විසදීම පිළිබද මෙම චිත්‍රපටිය පදකවී තියනවා

The Adventures of Tintin (2011)
Theater Date 30-11-2011
Release Date  20-02-2012
Video Bitrate 816kbps
Audio Bitrate AUDIO MP3
Resolution    640*272
Runtime ..|.. 102 min 
IMDB rating: 7.6 (42,563 votes) 
 
 



 
 


Tuesday, July 26, 2011

පරිගණකය වයිරස් වලින් බෙරාගැනීම | USB Disk Security |


වයිරස් එකක් වත් අපු නැති computer එකක් හොයාගන්න නම් එක්කෝ එකදවසක්වත් ඔන් කරපු නැති එකක් වෙන්න ඕන නැත්නම් pen drive එකක් plug කරපු නැති ඒකක් වෙන්නඕන
එතින් වයිරස් එන්න ප්‍රදානම හේතුව තමයි usb port එකට plug කරන pen drive,phone වැනි ගැජට් නේ මගේ computer එකටනම් එස්සර කාගෙ හරි pen drive එකක් plug කරපු ගමන් වෙනදෙ දන්නවනේ. virus guard එකක් දන්හිටියනම් හොදයි කියල හිතෙනවා එතකොට computer ඉට වැඩිය slow වෙනවා
එතින් මේකට පිලියමක් හොයනකොට තමයි මට මේ software එක හම්බුනේ මේ තමයි USB Disk Security මේමගින් වෙන්නේ pen drive එකක් plug කරපු ගමන් pen එකේ තියන virus එක auto remove වෙනවා ඉතින් මේක ලොකු දෙයක්නේ
යට තියන download link එකෙන් download කරගෙන USB Disk Security එක Install කරලා ඉට පස්සේ crack කරන එක තමයි කරන්න තියෙන්නේ

Download

ඔයා මේක බලල නිකම්ම යන්න එපා. අඩුම තරමෙ Comment එකක්වත් දාල යන්න

Thursday, July 7, 2011

එකම තැනකින් මුළු පරිගණකයටම Drivers | Driver Genius Professional

පරිගණකයේ Drivers සියල්ල එකම විට Download කිරීම , Update කිරීම, Back up කිරීම සිදුකල හැකිය
මෙම නිසා නව පරිගණකයේ නව drivers ඇති නම් ඒවා auto update කළහැකිය
පහත තිබෙනා Download Link මගින් Download කර Install කර Serial එක Help වල තිබෙන Enter Code යන්නට ලබාදෙන්න

Download

Serial :         BKH78A-8TBVKA-YAZVL4-M8LX7T-8RH2ME-N2WUZF

Wednesday, July 6, 2011

පරිගණක ක්‍රීඩා කිරීමේදී පරිගණකය වේගවත් කිරීම Iobit Game boster premium

  
පරිගණක ක්‍රීඩා කිරීම සදහා ඉහල දරිතාවක් ඇති පරිගණක් බොහෝ විට අවශ්‍යය . එවැනි පරිගණකයකදි උවද ඇ‌‌‌‍තැම් අවස්ථා වලදී ක්‍රීඩා හොදින් කළනොහැකි විය හැක. එවැනි අවස්ථාවකදී පරිගණකය වේගවත් කළහැකි මෘදුකාංගයකි ගෙම් බුස්ටර් .මෙමගින් එක ක්ලික් ඒකක් මගින් පරිගණකය වේගවත් කළහැකිය
         මෙහිද free හා premium ලෙස වර්ෂන් දෙකකි පහත download link ඒක මගින්  Iobit Game boster premium නොමිලයේම download කරගත හැකිය  

Serial - 44814-D56A7-A585F-873B2

Tuesday, July 5, 2011

ටොරන්ට් ඩිරෙක් බාගත කරමු | torrent direct download |

 mini
අපි games,movies,software වගේ ගන්න ඕන උනාම කරන්නේ එතින් site එකකින් download කරන එකනේ. එත් මෙ වැඩේ හරියට හරියන්නේ නැති වෙන්නත් පුලුවන් ඒ නිසාම මේවන විට ටොරන්ට් මගින් Download කිරීම බොහෝ අය දන්නා ප්‍රචලිත ක්‍රමයක් වෙලා තියෙන්නේ Torrent මගින් Download කිරීමය
ඒත් ටොරන්ට් වලින් download කරන්න UTORRENT,BITTORRENT,VUZE වැනි software යොදාගන්න වෙනවා නමුත් මෙමගින් Download කිරීමේදී Upload වීමක්ද සිදුවේ. මෙවිට අපේ Download speed එක බොහෝ ලෙස අඩු වේ. එමගින් Download වීමට ගත වන කාලයද වැඩිය
මෙයට පිලියමක් ලෙස Torrent Direct Download කිරීම සිදු කල හැකිය.
මේ විට Internet Download Manager වැනි Download Accelerator ද බාවිත කිරීම සිදුකල හැකිය.


පියවර 1 >>> www.torrific.com වල sign up විම


පියවර 2 >>> www.torrentz.eu ටොරන්ට් සෙවූම් යන්ත්‍රය අවශ්‍ය දෙය සොයා ගැනිම


පියවර 3 >>> seeds හා peers වැඩිපුර තියන Download කිරීමට සුදුසු ටොරන්ට් එක තේරීම

පියවර 4 >>>මෙහිදී ලැබෙන්නේ Torrent file එක තිබෙන අඩවින්ය එම අඩවි වලින් සුදුසු අඩවියක් වෙත
( kickass torrents වැනි )යාම

පියවර 5 >>> Download Torrents මත Right Click කර Open link in new tab මත click කිරීම

පියවර 6 >>> නව ටැබයේ ඇති Address එක copy කිරීම


පියවර 7 >>> torrific හි එම Address එක paste කර Get මත ක්ලික් කිරීම


පියවර 8>>> initiate bittorrent transmission මත කිලික්‌ කිරිම 
       මගින් torrent file එක torrific හි Download කිරීම සිදුවේ       





 
Design by Dilusha Ashan